FEB
23
රටේ තත්වය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය අද

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය විසිනි.
පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑම, ඉන්ධන ප්‍රශ්නය ඇතුළු රටේ ආර්ථික සහ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් මෙහිදී කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කලේ.
700 Views
Comments