චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන අහන්න පොලිසියට කැඳවුවත් පුෂ්පිකා එය මඟ හරි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන අහන්න පොලිසියට කැඳවුවත් පුෂ්පිකා එය මඟ හරි

චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන අහන්න පොලිසියට කැඳවුවත් පුෂ්පිකා එය මඟ හරි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සඳහා හිටපු විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා අද පෙරවරුවේ පිළියන්දල පොලිසිය වෙත කැදවා තිබුණද ඇයට අද දින පොලිසිය හමුවේ පෙනී සිටිය නොහැකි බව ඇය දන්වා තිබෙනවා.

 

නීතිඥවරයකු මාර්ගයෙන් ඒ බව ඇය පොලිසිය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ ඇය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වීම මතයි මෙම කැදවීම සිදු කෙරුණේ ඇයට ප්‍රබල දේශපාලන සම්බන්ධතාවයක් ද ඇති බවයි වාර්තා වන්නේ.

views

727 Views

Comments

arrow-up