DEC
09
නාවික හමුදාවේ විශාලතම නෞකා ගාලුමුවදොරට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරය අදට යෙදී ඇත.
ඒ වෙනුවෙන් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් අභිමානවත් ලෙස සංවත්සර වැඩසටහන් රැසක් දියත් කර ඇති බවයි නාවික හමුදාපති වයිස් අදමිරාල් නිශාන්ත උලුගේතැන්න පැවසුවේ.
සිය 71වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාව සතු විශාල නෞකා අද සහ හෙට ගාලුමුවදොර මුහුදු තීරයේ නැංගුරම්ලා තිබෙනවා.
ඒ නාවික හමුදාව සතු නාවික බලය ප්‍රදර්ශණය කරමින්.
756 Views
Comments