OCT
05
ලෝක ගුරු දිනයට ජනපති ෆේස්බුක් තැබූ සටහන

ලෝක ගුරු දිනය අදට (05) යෙදී තිබේ.
යුනෙස්කෝව ලෝක ගුරු දිනය ප්‍රකාශයට පත් කළේ 1994 ඔක්තෝම්බර් 5 වනදාය.
ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාව ගුරු දිනය සමරනු ලබන්නේ හෙටය.
සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි.
මේ අතර අදට යෙදී ඇති ලෝක ගුරු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා තිබුණි.
එම සටහන පහතින්
886 Views
Comments