එංගලන්තයේ දී පැහැරගත් බව කියන තරුණියගේ විශේෂ හෙලිදරව්ව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

එංගලන්තයේ දී පැහැරගත් බව කියන තරුණියගේ විශේෂ හෙලිදරව්ව

එංගලන්තයේ දී පැහැරගත් බව කියන තරුණියගේ විශේෂ හෙලිදරව්ව

වසර දහයකට පෙර එංගලන්තයේ දී තම දියණිය පැහැර ගත් බව සඳහන් කරමින් ඇය නිදහස් කර දෙන ලෙස ඉල්ලීමක් තරුණියගේ ඡායාරූපද සහිතව ඉංග්‍රීසි හා සිංහල භාෂාවෙන් කුඩා වෑන් රථයක සටහන් කර ගාල්ල ප්‍රදේශයේ ධාවනය කරන රථයක් පිළිබඳ පසුගිය දිනවල වාර්තා වුණා.

අදාල ඡායාරූපයේ සිටින තරුණියගේ පියා වන සේනක අල්විස් අමතා විසින් 2012 වසරේදී එවකට දස හැවිරිදි සිය දියණිය නැෂනල් ක්‍රයිම් ඒජන්සි නම් ත්‍රස්ත කල්ලියක් විසින් එංගලන්තයේ දී පැහැර ගත් බවත් ඇය නැවත තමන් වෙත ලැබීමට කටයුතු සලසා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් අදාළ තරුණිය එංගලන්තයේ ජීවත් වන බවත් තමන් නිරුපද්‍රිතව සිය මව සමග එංගලන්තයේ කාලය ගත කරන බවත් ඇය මාධ්‍ය වෙත දන්වා තිබුණා.

views

300 Views

Comments

arrow-up