FEB
24
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසි ගින්නකින් අක්කර සිය ගණනක් විනාශවෙයි

පවතින දැඩි වියලි කාලගුණයත් සමග ශ්‍රීපාද රක්ෂිතයට අයත් නල්ලතන්නියල හැමිල්ටන් රක්ෂිතයේ ඊයේ පස්වරුවේ සිට ඇතිවූ හදිසි ගින්නකින්
අක්කර සිය ගණනක් විනාශයට පත් වෙමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.
පවතින සුළං තත්ත්වත් සමග මේ වන විට ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ගින්න නිවා දැමීම අසීරු වී ඇති බවත් ගින්න සම්බන්ධව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දී ඇති බවත් නල්ලතන්නිය පොලිසිය පවසයි.
81 Views
Comments