සීදූව හිමිනම ඝාතනයට තවත් හිමිනමක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
15

සීදූව හිමිනම ඝාතනයට තවත් හිමිනමක් අත්අඩංගුවට

සීදූව හිමිනම ඝාතනයට තවත් හිමිනමක් අත්අඩංගුවට

සීදුව වෑත්තෑව ප්‍රදේශයන් විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ඝාතනයට සැකපිට එම විහාරස්ථානයේ ම වැඩ විසූ තවත් හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාර හිමියන් අද(15) අලුයම ඩුබායි බලා පිටත්ව යෑමට තැත්කිරීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල හිමියන් 18 හැවිරිදි වියේ පසුවන බවයි සීදුව පොලිසිය ප්‍රකාශ කර සිටියේ.

views

401 Views

Comments

arrow-up