සජිත් රෝහල් ගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

සජිත් රෝහල් ගත කරයි

සජිත් රෝහල් ගත කරයි

වෛරස් උණ රෝගයක් හේතුවෙන් විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහල් ගත කර තිබෙන බව වාර්ථා වනවා.

 

මේ වන විට ඔහු කොලඹ පෞද්ගකලික රෝහලකට ඇතුලත් කර ඇති බවයි වාර්ථා වන්නේ.

 

 

views

312 Views

Comments

arrow-up