වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මරුට

වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මරුට

අනුරාධපුර, කැකිරාව , කිරිමැටියාව වැව අසලදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
වයස අවුරුදු 92 ක පුද්ලයෙකු එලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.

 

නිවසින් බැහැරව ගිය අවස්ථාවේදී මෙම පුද්ගලයාට වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

 

මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

views

852 Views

Comments

arrow-up