“දළදා වන්දනාවට වටිනා බඩු ගේන්න එපා” - පොලිසියෙන් දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

“දළදා වන්දනාවට වටිනා බඩු ගේන්න එපා” - පොලිසියෙන් දැනුම්දීමක්

“දළදා වන්දනාවට වටිනා බඩු ගේන්න එපා” - පොලිසියෙන් දැනුම්දීමක්

දළදා දැක්ම සඳහා පැමිණෙන බැතිමතුන් ට වටිනා කමින් යුතු කිසිදු භාණ්ඩයක් රැගෙන නොපැමිණ ලෙස මහනුවර මාතලේ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දෙයි.

 

ප්‍රවිශ්ට මාර්ගවල රැඳී සිට දළදා ප්‍රදර්ශනය ආරම්භ වන අවස්ථාවේදී තම තමන්ගේ සියලු භාණ්ඩ ගමන්මලු යි සිරප්පු සපත්තු ඇතුළු සියලු දෑ ත් ගමන් මලු අසරා තබන ස්ථානවල තබා යා යුතු බැවින් කිසිදු වටිනා කියන භාණ්ඩයක් රැගෙන නොයන ලෙස දන්වා සිටි  දිනකට ක්ෂ සංඛ්‍යාත ජනතාවක් දළදා පරිශ්‍රය ආසන්නයේ ගැවසෙන බැවින් තම තමන්ගේ ආරක්ෂාව සඳහා සිහියෙන් කටයුතු කරන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දෙයි.

 

මේ හැරුණු කොට තම තමන්ගේ නිවෙස් වල න් ඇති වටිනා කියන භාණ්ඩ ද ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රමවේද සැලසුම් සකස් කොට තබා මහනුවරට පැමිණෙන ලෙසද හෙතෙම දන්වා සිටී

views

52 Views

Comments

arrow-up