උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය කල් දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය කල් දැමේ

උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය කල් දැමේ

දරුවන්ගේ, මහජන නියෝජිතයන්ගේ හා දෙමාපියන්ගේ ඉල්ලීම මත විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ගේ යහපත වෙනුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් දමා තිබේ.

 

ඒ අනුව අ.පො.ස උසස් පෙළ විභාගය 2023 ජනවාරි මස 23 වන දින ද 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් මස 18 වැනි දින ද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

විභාග දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

 

 

 

views

257 Views

Comments

arrow-up