ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහලට

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහලට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ ගොස් තිබේ.

 


ඒ අනුව, රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,767 යි සත 65 ක් ලෙසය.

 

 

ඊයේ (04) දින එම අගය අමෙරිකානු ඩොලර් 1,754 යි සත 55ක් ලෙස සටහන් වී තිබුණි.

 

 

මීට දින කිහිපයක⁣ට පෙර රත්‍රං අවුන්සයක මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 1,764 සත 75 ක් ලෙසය.

views

877 Views

Comments

arrow-up