NOV
17
තුවක්කුවක් පත්තු වී දරුවෙක් ජීවිතක්ෂයට

වායු රයිෆලයක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමෙන් පස් හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.
කතරගම දෙටගමුව ප්‍රදේශයේදී සිය බාප්පා අත තිබූ වායු රයිෆලය මෙලෙස දරුවා අතින් ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වන්නේ.
වැඩි වැදීමෙන් දරුවාගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබුණා .
235 Views
Comments