බන්ධනාගාර ජල ටැංකියට වැටී රැඳවියෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

බන්ධනාගාර ජල ටැංකියට වැටී රැඳවියෙක් මරුට

බන්ධනාගාර ජල ටැංකියට වැටී රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාරයේ ජල ටැංකියට වැටීමෙන් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම රැඳෙවියා ජල ටැංකිය මත වාඩිවී සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්ත මිරානියා ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙක්. 

views

222 Views

Comments

arrow-up