මෙරට ඇඹුල් කෙසෙල් ඩුබායි වලට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

මෙරට ඇඹුල් කෙසෙල් ඩුබායි වලට

මෙරට ඇඹුල් කෙසෙල් ඩුබායි වලට

පළමු වරට මෙරටෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12500ක් ඩුබායි රාජ්‍ය බලා අපනයනය කිරීමට නියමිතයි

ඒ අනුව මෙම තොගේ එළඹෙන 26 වෙනිදා අපනයනය කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

නව කෘෂි තාක්ෂණය යොදා ගනිමින් රාජාංගනය ප්‍රදේශයේ මෙම ඇඹුල් කෙසෙල් වගාව සිදු කර තිබෙනවා. 

views

230 Views

Comments

arrow-up