නීති නවීකරණය කිරීමට සැලසුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

නීති නවීකරණය කිරීමට සැලසුමක්

නීති නවීකරණය කිරීමට සැලසුමක්

මෙරට නීති කාලයට අනුරූපව නවීකරණය කළ යුතු බව ජනපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද(10) පාර්ලිමේන්තුවේදීයි.

ඒ සම්බන්ධයෙන් අදාළ කටයුතු මේ වසරේ සහ ලබන වසරේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා විසින් කටයුතු කරනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 

views

257 Views

Comments

arrow-up