JUL
31
පාසල් දරුවන්ට දිවා ආහාර වේලක්

පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියේ පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමට උපරිම උත්සහයක් දරන බවයි
තවද 1 සහ 2 ශ්‍රේණිවල ප්‍රාථමික අධ්‍යාපනය නොලැබී 3 ශ්‍රේණියට ඇතුල් වන සිසුන්ගේ සාධන මට්ටම පිලිබඳව ද සමීක්ෂණයක් සිදුකෙරෙනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.
මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් පැවැත්වේ.
317 Views
Comments