සජිත් රුසියානු තානාපති හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

සජිත් රුසියානු තානාපති හමුවෙයි

සජිත් රුසියානු තානාපති හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡාවක් නිරත වී තිබෙනවා.

 

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රුසියාවේ මිත්‍රශීලී ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරන ලෙස ප්‍රේමදාස මහතා රුසියානු රජයෙන් ඉල්ලා තිබෙනවා.

 

මෙම සාකච්ඡාවේදී ප්‍රශ්නගත ඒරෝෆ්ලොට් ගුවන් යානයේ සිද්ධිය සිද්ධිය සම්බන්ධයෙන්ද විපක්ෂනායකවරයා කනගාටුව ප්‍රකාශ කර ඇති අතර මෙවැනි ගැටළු රාජතාන්ත්‍රිකව විසඳා ගැනීමේ වැදගත්කමද පෙන්වා දී තිබෙනවා.

views

628 Views

Comments

arrow-up