නව අවුරුදු උදාවට කරන්ට් කපන් නෑ..සුභම සුභ ආරංචිය මෙන්න..!
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

නව අවුරුදු උදාවට කරන්ට් කපන් නෑ..සුභම සුභ ආරංචිය මෙන්න..!

නව අවුරුදු උදාවට කරන්ට් කපන් නෑ..සුභම සුභ ආරංචිය මෙන්න..!

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබෙන මේ මස 13 සහ 14 දෙදින විදුලි කප්පාදු නොකිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

 

 

එම දින දෙකේ විදුලි ඉල්ලුමේ සැළකිය යුතු අඩුවීමක් බලාපොරොත්තු වන බව කී ජනක රත්නායක මහතා විදුලිබලාගාරවල ඉන්ධන ප්‍රමාණයක් ලැබුණ හොත් උත්සහය සාර්ථක කරගැනීම පහසුවනු ඇති බව ද සඳහන් කළේය.

views

745 Views

Comments

arrow-up