DEC
18
රංජන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීම ගැන නඩුව යළි කැඳවයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට රන්ජන් රාමනායකට එරෙහිව පනවා ඇති නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
අදාල නඩුවේ වැඩිදුර කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවනු ලබන්නේ ජනවාරි 12 වැනි දායි.
598 Views
Comments