DEC
11
ගාල්ලේ පාසල් 18 දක්වා වසා දැමේ

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලු පාසල් මෙම මස 18 වැනිදා දක්වා තවදුරටත් වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසනවා.
පවතින කොරෝනා වසංගත තත්වය පිළිබද සැලකිල්ලට ගෙන සෞඛ්‍ය නිර්දේශමත මෙම තීරණය ගත් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරනවා
දකුණු පළාත් ආණ්ඩුකාරවරය ආචාර්ය විලිගමගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ පැවති සාකාච්චාවකින් පසු මෙම තිරණය ගත් බවයි පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ.
724 Views
Comments