DEC
11
සේවකයන් තිදෙනෙක්ට කොරෝනා - ගාල්ල තැපැල් කාර්යාලය වහයි

ගාල්ල තැපල් කාර්යාලය අද (11) දහවල් සිට වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපල්පති ටි.එල්.එම්.එස් මෙන්ඩිස් මහත්මිය පැවසුවාය.
ඒ ගාල්ල තැපල් කාර්යලයේ කාර්යමණ්ඩලයේ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය විතිබෙන නිසා සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මෙම පියවරගෙන තිබෙනවා
තැපල් කාර්යාලය විවෘත කරන දිනය පසුව දැනුම්දෙන බවද නියෝජ්‍ය තැපල්පතිනිය වැඩිදුරටත් සදහන් කළාය.
643 Views
Comments