මෙරට කොවිඩ් ආසාදිතව සිටි තවත් 406 දෙනෙකු සුවය ලබයි

තවත් කොවිඩ් ආසාදිතව සිටි 406 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ සමඟින් මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 19,438 දක්වා ඉහළ ගියා.
මේ වන විට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 6471 ක්.
ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 628 දෙනෙකු වාර්තා වුණා.
ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 26 038 ක්.
මෙරට කොවිඩ් දෙවන රැල්ල ලෙස හදුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුර 22,488 ක් ලෙස සටහන් වනවා.
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිත මරණ 129 ක් වාර්තා වී තිබෙනවා.
636 Views
Comments