ඝාණ්ඨාර ලණුවේ ගෙල සිරවී දරුවෙක් ජිවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

ඝාණ්ඨාර ලණුවේ ගෙල සිරවී දරුවෙක් ජිවිතක්ෂයට

ඝාණ්ඨාර ලණුවේ  ගෙල සිරවී දරුවෙක් ජිවිතක්ෂයට

ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටිනොර්වුඩ් ඩන්කන් වත්තේ ඉහල කොටස් පදිංචි වයස අවුරුදු 08ක පාසල් සිසුවෙක් එම ලණුවට ගෙල සිරවිමෙන් අද (11) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.


තම නිවස ආසන්නයේ පිහිටි එම වතු යායේ කොවිලේ ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කර  ඇති මෙම දරුවා  ඝාණ්ඨාර ලණුව ගෙල ප්‍රදේශයේ සිර වි එල්ලි සිටියදි එම වතුයායේ වතු අධිකාරිවරයා විසින් දැක එම  දරුවාඉන් මුදාගෙන රෝහල් ගත කරන විටත් මියගෙස් සිටිය බවයි පොලිසිය පැවසුවේ.

 

දරුවා ගේ මරණය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

 

 

 

views

708 Views

Comments

arrow-up