අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ජෙරම් ප්‍රනාන්දු ගැන පරීක්‍ෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ජෙරම් ප්‍රනාන්දු ගැන පරීක්‍ෂණයක්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ජෙරම් ප්‍රනාන්දු ගැන පරීක්‍ෂණයක්

ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයෙකු වගකීම් විරහිත හිතලු ප්‍රකාශ කිරීම හේතුවෙන් ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සන්හිදියාවට බලපැමක් විය හැකි බැවින් අදාළ දේවගැතිවරයා කළ ප්‍රකාශය ගැන වහා පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

 

ඒ අනුව ජාතික ආරක්‍ෂාව පිළිබද ජනාධිපති උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වේ.
 

views

319 Views

Comments

arrow-up