මත් උවදුර පාලනයට ආගමික නායකයින් මැදිහත් විය යුතුයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

මත් උවදුර පාලනයට ආගමික නායකයින් මැදිහත් විය යුතුයි

මත් උවදුර පාලනයට ආගමික නායකයින් මැදිහත් විය යුතුයි

අමාත්‍ය මහින්ද අමරවීර පවසන අන්දමට ආගමික නායකයින් ද මැදිහත් විමෙන් පාසල් සහ තරුණ ප්‍රජාව අතර ව්‍යාප්ත වන මත්  උවදුර පාලනය කල  හැකි බවයි.
 

අමාත්‍යවරයා මෙලෙස ප්වසා ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේදී මධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

views

248 Views

Comments

arrow-up