AUG
08
රට වසා දැමීමේ තීරණය ජනතාව සතුයි - හමුදාපති

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කෙසේවෙතත් රට තවදුරටත් වසා නොතැබීමට ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
946 Views
Comments