NOV
25
වටවලදී බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් - එක් බස් රථයක් දෙකට කැඩිලා

අද (25) උදෑසන වටවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකට ගැටී අනතුරකට ලක්ව තිබේ.
හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
අනතුරින් සිව්දෙනෙකු තුවාල ලබා ඇත.
165 Views
Comments