JAN
13
යැවූ ලිපිය ගැන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් සමාව ගනී

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාර නොගන්නා ලෙස යැවූ ලිපිය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබේ.
අදාල ලිපිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (13) ලේකම්වරයාව කැඳවා කරුණු විමසා තිබුණි.
එම අවස්ථාවේ දී ලේකම්වරයා මෙලෙස සමාව ඉල්ලා තිබුණි.
193 Views
Comments