මසුන් ඇල්ලු වරදට රතුගල ආදිවාසි නායකයා ඇතුළු 4කට නඩු
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

මසුන් ඇල්ලු වරදට රතුගල ආදිවාසි නායකයා ඇතුළු 4කට නඩු

මසුන් ඇල්ලු වරදට රතුගල ආදිවාසි නායකයා ඇතුළු 4කට නඩු

ගල්ඔය ජාතික වනෝද්‍යානයේ සේනානායක සමූද්‍රයේ මසුන් ඇල්ලීමේ වරදට රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන් ඇතුළු සිව්දෙනෙකු වනජීවී නිලධාරීන්ගේ භාරයට රැගෙන ඇත. 

 

ආදිවාසී ජනතාවට ද රට තුළ පවතින ආර්ථික අර්බුදයේ බලපෑම ඇති වන බවත් ඒ හේතුවෙන් මෙලෙස සේනානායක සමූද්‍රයේ මසුන් ඇල්ලීමේ කටයුත්තේ නිරත් ඇති බවට වාර්තා වේ.

 

වැඩි දුරටත් වාර්තා වන අන්දමට වනජීවී නිලධාරීන් රතුගල ආදිවාසී නායකයා ඇතුළු සිවු දෙනාට එරෙහිව බිබිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරා ඇත.

views

185 Views

Comments

arrow-up