ඉන්ධන නොමැතිව අපතේ යන වට්ටක්කා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

ඉන්ධන නොමැතිව අපතේ යන වට්ටක්කා

ඉන්ධන නොමැතිව අපතේ යන වට්ටක්කා

ඉන්ධන නොමැති වීමෙන් තම වගාවන් වෙළෙඳ පොළට රැගෙන යාමට නොහැකිව අපහසුවට පත් වී සිටින වට්ටක්කා ගොවීන් පිරිසක් පිලිබඳ මහවිලච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිසි කලට වෙළඳපොළට රැගෙන යාමට නොහැකි වීමෙන් අස්වනු විනාශවීමේ අවදානමකට ද ලක්ව ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

මේ දිනවල මහවිලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා වගාවන්වල අස්වනු නෙලීම ආරම්භ කර ඇති අතර කඩිනමින් එම අස්වනු ආරක්ෂිතව පාරිභෝගිකයා වෙත ලබාදීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙස ගොවීන් ඉල්ලා සිටිනවා.

views

219 Views

Comments

arrow-up