පානදුරේදී ගිලන් රථයකට වෙඩි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

පානදුරේදී ගිලන් රථයකට වෙඩි

පානදුරේදී ගිලන් රථයකට වෙඩි

පානදුරේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගිලන් රථයකට වෙඩි තැබීමට උත්සාහ දරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

 

පානදුර මූලික රෝහල අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පැවසේ.

 

 

එහිදී නාදුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් ගිලන් රථයේ රියදුරු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමට උත්සහ කර ඇති නමුත් වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

views

809 Views

Comments

arrow-up