FEB
07
පාකිස්ථාන අගමැති දෙදින නිල සංචාරයක් සඳහා ලබන 22 ශ්‍රීලංකාවට

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසනවා.
ලබන 22දා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරය අරඹන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
698 Views
Comments