තවත් 319ක් සුවය ලබා පිටව යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

තවත් 319ක් සුවය ලබා පිටව යයි

තවත් 319ක් සුවය ලබා පිටව යයි

කොවිඩ් ආසාදිතයින් 319ක් පූර්ණ සුවය ලබා අද (21) දින පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 


ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 15,590ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

views

664 Views

Comments

arrow-up