පාසල් දරුවන් එන්නත්කරණය⁣ අද ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

පාසල් දරුවන් එන්නත්කරණය⁣ අද ඇරඹෙයි

පාසල් දරුවන් එන්නත්කරණය⁣ අද ඇරඹෙයි

පාසල් දරුවන් එන්නත් කරන වැඩපිළිවෙල අද දින ආරම්භ කර ඇත.

 

ඒ අනුව පළමු වටයේ එන්නත්කරණය සිදු කරනු ලබන්නේ අවුරුදු 12-19ත් අතර දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන හා විශේෂ අවශ්‍යතා/ආබාධ සහිත දරුවන්ය.

 

මෙම පාසල් දරුවන් සඳහා සිදු කරන එන්නත් කරන වැඩසටහන වයස් කාණ්ඩ තුනක් යටතේ සිදුකිරීමට නියමිතව ඇත.

 

විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම දරුවන්ගේ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

views

737 Views

Comments

arrow-up