JUN
10
අම්බලන්ගොඩ නගරයේ සිදුවන අපරාධ මැඩලීමට ආරක්ෂක කැමරා පද්ධතියක්

ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ නගරයේ සිදුවන අපරාධ මැඩලීම සඳහා සවි කරන ලඳ ආරක්ෂක කැමරා පද්ධතියේ පළමු පියවර විවෘත කිරීම සිදුකළේය.
මෙම ආරක්ෂක කැමරා පද්ධතිය සවිකිරිමට අම්බලන්ගොඩ වෙළෙඳ හා කර්මාන්ත මණ්ඩලය දායකත්වය ලබාදී ඇත.
මෙමඟින් ප්‍රදේශයේ සිදුවන අපරාධ නිරික්ෂනයකිරිම පහසුවන බව ඇල්පිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා මෙහිදි පැවසිය
198 Views
Comments