APR
03
සමෘද්ධි සහනාධාර අපේක්ෂිත ජනතාවට සුබ ආරංචියක්

සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සඳහා ඉදිරිපත් වූ ලක්ෂ 30 ක අයදුම්පත් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ලද තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු සති කිහිපයක් තුළ අවසන් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අනුරාධපුරයේ පැවැති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතිය සක්‍රීය කිරීම මගින් සමෘද්ධි සහනාධාර වැඩසටහන තුළ වූ විනිවිදභාවය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
419 Views
Comments