කහ ඇඳුමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත් සහය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

කහ ඇඳුමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත් සහය

කහ ඇඳුමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත් සහය

අද තරගයේ රාජකාරී සඳහා පැමිණෙන  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට කහ වර්ණයෙන් සැරසී  එන ලෙසට එම ආයතනය ඉල්ලීමක් කර තිබේ.

 

 

 ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින්  මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

views

209 Views

Comments

arrow-up