JUL
30
මහජන පෙළගැස්ම නමින් අලුත් සම්මුතියක්

අද (30) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අරගලකරුවන්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන කණ්ඩායම් එක්ව “මහජන පෙළගැස්ම” නම් වූ සම්මුතියකට එළඹුනා.
මේ අතර, මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ පසු සමගි ජන බලවේගයේ හිටපු වරාය වෘත්තිය සමිති නායකයකු වන උදේනි කළු තන්ත්‍රි ලබන 5 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඒ ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිතා කළ බවට එල්ල වූ චෝදනාව මතයි.
256 Views
Comments