Sinopec සමාගම ඉන්ධන බෙදාහැරීම් ආරම්භ කළ වහාම කෝටා ක්‍රමය අහෝසි කළ හැකියි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

Sinopec සමාගම ඉන්ධන බෙදාහැරීම් ආරම්භ කළ වහාම කෝටා ක්‍රමය අහෝසි කළ හැකියි

Sinopec සමාගම ඉන්ධන බෙදාහැරීම් ආරම්භ කළ වහාම කෝටා ක්‍රමය අහෝසි කළ හැකියි

චීනයේ Sinopec සමාගම මෙරට ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කළ වහාම වර්තමානයේ පවතින ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. 

 

ඒ මහතා පැවසුවේ ඉන් පසු කිසිදු අයුරකින් ඉන්ධන හිඟයක් සිදුනොවන බවයි. 

views

261 Views

Comments

arrow-up