SEP
05
සේවා මුක්ත භට සංගමයට ගොඩනැගිල්ලක්

ආරක්ෂක මූලස්ථාන පරිශ්‍රය තුල ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
මේ සඳහා පර්චස් 175 ක ඉඩමක් වෙන්කර ඇති අතර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජයේ මුදල් භාවිත නොකරන බව ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශකර සිටියා.
ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ එම සංගමයේ 78 වැනි සංවත්සරයට ඊයේ(04) එක්වෙමිනුයි.
260 Views
Comments