JUL
18
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000ක් අද(18) දිවයිනට

පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000ක් රැගත් නෞකාවක් කොළඹට අද (18) රාත්‍රී ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකු පැවසීය.
එම පෙට්‍රල් තොග ලැබුණු වහාම පරීක්‍ෂණ කටයුතු අවසන් වීමෙන් පසු ගොඩබෑම ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් බෙදාහැරීම ආරම්භ කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.
232 Views
Comments