අද එන පෙට්‍රල් නැව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

අද එන පෙට්‍රල් නැව

අද එන පෙට්‍රල් නැව

​​​පෙට්‍රල් මෙට්‍රික් ටොන් හතළිස් දාහක් රැගත් නෞකාවක් ඊයේ දිනයේදී පැමිණීමට තිබුනත් ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එය පැමිණෙන්නේ අද දිනයේ දී‍යි.

 

මේ පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් මගින් ද දන්වා තිබෙනවා.

 

අද දිනයේ දිනයේ දී පෙට්රල් සීමිත ප්‍රමාණයක් බෙදාහැරීම සිදු කරන බවද එතුමා දන්වා තිබෙනවා.

 

කෙසේ වෙතත් පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාව තවමත් දිගු පෝලිම් වල රැඳී සිටින බව දක්නට ලැබෙනවා.

views

216 Views

Comments

arrow-up