ගිලන් රථ රියැදුරුට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

ගිලන් රථ රියැදුරුට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ගිලන් රථ රියැදුරුට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පානදුර රෝහල ඉදිරිපිට ගිලන් රථ රියැදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද(09) දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

views

729 Views

Comments

arrow-up