මුං ඇට සහ රතු සීනි ගෙන්වන්න අවසර ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

මුං ඇට සහ රතු සීනි ගෙන්වන්න අවසර ඉල්ලයි

මුං ඇට සහ රතු සීනි ගෙන්වන්න අවසර ඉල්ලයි

ආනයන තහනම ඉවත් කර මුං ඇට සහ රතු සීනි ගෙන්වීමට අවසර ලබා දෙන ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

 

මෙම භාණ්ඩ සඳහා පවතින ඉහළ මිල සලකා තීරු බදු පනවා හෝ අදාල අවසරය ලබා දෙන ලෙස එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි. රුපියල ශක්තිමත් වීමත් සමග පිටකොටුවේ භාණ්ඩ මිල 10% ත් 12% ත් අතර ප්‍රමාණයකින් පහළ ගිය බවත් ඔහු ප්‍රකාශ කළේය.

views

448 Views

Comments

arrow-up