උගන්ඩාවට යැවූ ටොන් 03ක් බර සල්ලි අස්සේ තිබූ මහා හොරකම ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න (VIDEO)

අපේ රටේ දේශපාලකයන් විදෙස් ණයවලින් රට සංවර්ධනය කළේ නැති බවත්, ඔවුන් කළේ කොමිස් ගැසූ බවත් මහාචාර්ය අනුර උතුමන්ගේ මහතා සහ ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
මේ රටේ උගන්ඩා මුදල් මුද්‍රණය කොට පසුව උඝන්ඩා බැංකුවල තැන්පත් කොට එතැනින් වෙනත් විදෙස් බැංකුවල මුදල් තැන්පත් කර ඇති බව එම මහත්වරු කීය.
පාර්ලිමේන්තුව නීති හදලා තියෙන හොරකම ආරක්ෂා කරන්න බව කී එම මහත්වරු ලෝකයේ අධිවේගී මාර්ගයකට වැඩිය වියදම් කරපු රට අපේ රට බවද කීය.
රාජපක්ෂලාගේ එදත් අදත් හොඳම යාළුවො වුණේ කළු සල්ලි සුදු කරන රටවල් බව කී එම මහත්වරු ගමනක් යනකොට ජෙට් එක දෙන්නෙ උගන්ඩාවෙන් නම් ඒ තියෙන යාලුකම මොකද්ද යනුවෙන් විමසා සිටියේය.
811 Views
Comments