APR
17
ගෝල් ෆේස් අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට කළ දේ මෙන්න - (PHOTOS)

ගාලු මුවදොර පිටිය ඉදිරිපිට පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අරගලයේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් මෙම රූපරාමු ප්‍රක්ෂේපනය කිරීමට අද රාත්‍රියේ කටයුතු කළා.
පසුව එම ස්ථානයට පැමිණි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් හා ආරක්ෂක අංශ විසින් ප්‍රොජෙක්ටරය ඉදිරිපිට විශාල පුවරුවක් ගෙනැවිත් එය ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රක්ෂේපනය වීම වැළැක්වීමට කටයුතු කළා.
2647 Views
Comments