ජනපති සමග වැදගත් දෙයක් කතා කරේ නැ - වාසු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

ජනපති සමග වැදගත් දෙයක් කතා කරේ නැ - වාසු

ජනපති සමග වැදගත් දෙයක් කතා කරේ නැ - වාසු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා අතර සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේ පැවැත්වුණා.

 

 

එහෙත් එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

 

 

මෙම සාකච්ඡාවේදී අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳ යෝජනා ගැන ස්ථිර සාකච්ඡාවක් සිදු නොවූ බවත් සැබවින්ම වැදගත් කිසිදු දෙයක් සාකච්ඡා නොවූබවත් අමාත්‍යවරයා සදහන් කළා.

views

605 Views

Comments

arrow-up