APR
17
පොලිස් නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

පොලිස් නිල වෙබ් අඩවියට (www.police.lk) ඊයේ(17) දහවල් සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.
මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේවන විට එය යළි සකස්කරමින් පවතින බවයි.
619 Views

Comments