තුන් හැවිරිදි දරුවෙක් නිවසක් තුල මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

තුන් හැවිරිදි දරුවෙක් නිවසක් තුල මියයයි

තුන් හැවිරිදි දරුවෙක් නිවසක් තුල මියයයි

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ බදූර් පල්ලිය මාවතේ නිවසක සිටි 3 හැවිරිදි පිරිමි දරුවෙක් නිවස තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇත.

 

දරුවා වැටී සිටි ස්ථානයේ බිම විදුලි පංකාවද වැටී තිබුණු බව මව පවසා තිබේ.

 

දරුවා ආරයන්පති රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර දරුවාට විදුලි සැර වැදීමක් සිදුව ඇතැයි සැක කෙරේ.

 

කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

views

27622 Views

Comments

arrow-up